Home > Artist/Henry Kaldera >Song/Eeye Udaye
A B C D E F G H I J K L M N P R S T U V W Y

Eeye Udaye Chords

Henry Kaldera

Last Played 22/02/2026 20:15
Play Count 7867 Contributor: Sampath Galagedara

Portrait photo of the artist Henry Kaldera

View +4 more Henry Kaldera Chords
Chord Diagrams for 'Eeye Udaye' song:

[Intro/Inter]
--------------------------------------------
| Fm   | -  | -   | -  |
| Bbm  | -  | Ab  | -  |
| Fm   | -  | -   | -  |
| C#   | -  | Fm  | -  |

[Chorus]
--------------------------------------------
  Fm    Ab      Fm      Eb        Fm
ඊයේ උදයේ, ඔබ පෝරුව මත දුටුවා
     Bbm             Ab      Fm        Eb     Fm
හිතවතෙකු මගේ ඔබගේ, ඔය සුරත දරා සිටියා //

[Verse 1]
--------------------------------------------
Fm
පුරුදු ලෙස මා ඔබ දකින්නට
පැමිණ මංගල සිරියකි දුටුවේ
     Bbm      Ab Fm
සබේ කිසිවෙකු ඉබේවත් නැත
            Eb   Fm
ඇසක් මා දෙස යොමා බැලුවේ
C#             Ab Fm 
 කිමද මේ අරුමේ...
     Ab      Eb          Fm
මට නොහැඟේ ප්‍රිය සොඳුරේ

[Verse 2]
--------------------------------------------
Fm
සොයුර හෙට අප අලුත් ලොවකට
පා තනන්නට සැරසෙන අතරේ
    Bbm    Ab    Fm
එසේ මා දුටු එවන් සිහිනය
            Eb      Fm
මෙසේ අද මා හිතට වද දේ
C#             Ab Fm 
 කිමද මේ අරුමේ...
     Ab      Eb          Fm
මට නොහැඟේ ප්‍රිය සොඳුරේ


4 More Songs by Henry Kaldera:

  • Eeye Udaye ★ 7867 Hits
  • Oba Pewa Hasarella 1828 Hits
  • Penunu suwa dasun 2685 Hits
  • Samanola Siripa Simba Simba 227 Hits

  • Eeye Udaye Lyrics:

    Eeye Udaye Lyrics

    Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.